ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් ගණන 36787ක්

Share

මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 36,787 දක්වා ඉහළ ගොස් තිබේ.

 

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9423ක් බව පොලිසිය පවසයි.

Read more

Local News