ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 681 දෙනෙකු සහ රථවාහන 177ක් පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර අද (25) සහ හෙට (26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
එම කාලය තුළ කිසිදු හේතුවක් මත දිස්ත්‍රික් මායිම් හරහා ගමන් නොකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



