සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 116ක් දක්වා ඉහළට

Share

අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Read more

Local News