කොරෝනා ආසාදිතයින් 471ක් දක්වා ඉහළට

Share

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත තවත් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම තවත් 344 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 120ක්.

Read more

Local News