ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 38,762ක් අත්අඩංගුවට

Share

මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 38,762 දක්වා ඉහළ ගොස් තිබේ.

 

පොලිස්භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව නවදහස් නවසිය හැත්තෑතුන‍කි.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනයේත් ඇඳිරි නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

Read more

Local News