කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළ යයි

Share

අද (26) රාත්‍රී 9.00 වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.

Read more

Local News