වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

ආණමඩුව පොලිස් වසමේ කිවුල්ලෑව කැළෑ ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

මේ පිළිබඳව ඊයේ (26) දවල් 12.55ට පමණ ආණමඩු පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරන ලදි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක්වූ සියඹලාගස්හේන, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශනස සිදු කරයි.

Read more

Local News