සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 126 දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබු පිරිස 126 දක්වා ඉහළ ගොස් ඇත.

 

ඒ අද (27) දින තවත් 6 දෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්‍රියේදී 500 ඉක්මවා ගියේය.

පැය විසිහතරකදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 63ක්.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් අතරින් 53කු නාවික හමුදා සෙබළුන් වෙයි.

Read more

Local News