සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

Share

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News