කොවිඩ් නයින්ටින් මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගමෙන් බස් රථයක්

Share

කොවිඩ් නයින්ටින් මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි.

 

බස් රථය අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Read more

Local News