ජනාධිපති සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 866 දක්වා ඉහළට

Share

ජනාධිපති සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866 දක්වා ඉහළ ගොස් ඇත.

 

ඊයේ (27) දිනයේ දිවයිනේ විහාරස්ථාන, ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිපදෙනෙකු එම අරමුදලට මුල්‍ය ප්‍රධානයන් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

Read more

Local News