තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 592ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.
තවත් පුද්ගලයන් 455 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.



