මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

Share

කොළඹ මහ නගර සභා සීමාවේ රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කළේ බණ්ඩාරණායක මාවත, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සේවයේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනයට ලක්ව ඇති බවයි.

Read more

Local News