තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Share

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා තිබේ.

 

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනයෙන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක් දක්වා ඉහළට.

Read more

Local News