මැනිං වෙළෙඳපළේ පාරිභෝගිකයන්ගේ අඩුවක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිවේ අවදානම සැළකිල්ට ගනිමින් සති දෙකකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළඳාම් කටයුතු සඳහා අද (30) දෙවන දිනටත් විවෘත කෙරුණි.

 

කෙසේ වෙතත් ඊයේ (29) දිනට සාපේක්ෂව අද දින එහි පැමිණි පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබුණුු බව වාර්තා වේ.

Read more

Local News