තවත් නව ආසාදිතයින් සිව්දෙනෙකු හදුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොරෝනා ආසාදනයෙන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක් දක්වා ඉහළට.
ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.



