මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන සඳහා අනුබල දුන් මෙන්ම ඒවා අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නිතිය කඩකරන්නගේ වර්ධනයක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ තවදුරටත් එම ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුම් සිදුකිරිමට උපදෙස් ලබා දි ඇති බවයි.



