ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් හතලිස් හතර දහසක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය පනවා ගෙවුණු දින 44ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන හතලිස්හතර දහස ඉක්මවා තිබේ.

 

පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 11,392ක් බව පොලිසිය පවසයි.

Read more

Local News