කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අමෙරිකාවෙන් ප්‍රතිවෛරස් ඖෂධයක්

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට පර්යේෂණාත්මක ප්‍රතිවෛරස් ඖෂධයක් වන රෙමෙඩිසිවර් භාවිත කිරීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අද (02) සිය අනුමැතිය ලබාදුන්නේය.

 

පර්යේෂකයින් පවසන්නේ ඉබෝලා වෛරසය සඳහා යොදා ගත් මෙම ඖෂධය මගින් වෛරසයේ රෝග ලක්ෂණ දින 15 සිට 11 දක්වා අඩු කිරීමට හැකිවන බවයි.

Read more

Local News