සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 182ක් දක්වා ඉහලට

Share

අද (03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 182 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

කොරෝනා වෙරස ආසාදිතයින් 705 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති අතර ආසාදිතයින් 516 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News