ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 45115ක් අත්අඩංගුවට

Share

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරි නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

 

ඇඳිරි නීතිය පනවා ගෙවුණු දින 45ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 45,115 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11,699ක් බව පොලිසිය පවසයි.

Read more

Local News