කොරෝනා ආසාදිතයින් ගණන 707ක් දක්වා ඉහළට

Share

අද(03) දිනයේ දී තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හදුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 707ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව ආසාදිතයින් 184 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 516ක් වෙයි.

අද දිනයේ ප්‍රතිකාර සුවය ලැබූ ගණන 12 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

Read more

Local News