ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 46,284ක් අත්අඩංගුවට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය කිරීම සඳහා විටින් විට ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කර අදට දින 46ක් ගතවී තිබේ.

 

ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 46,284 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12,013ක් බව පොලිසිය පවසයි.

Read more

Local News