නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Share

නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

 

ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්ය.

Read more

Local News