සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 187ක්

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙකු අද දිනයේ මෙලෙස පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 187 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 523 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News