වෙසක් වෙනුවෙන් සියලු සුරාසැල් වැසේ

Share

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබෙයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් සියලූම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

Read more

Local News