කොරෝනා ආසාදිතයින් ගණන 732ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 732ක් දක්වා ඉහල යයි.

Read more

Local News