හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Share

කිරිඳිවැල පොලිස් වසමේ කිරිදිවැල, මේරිලෑන්ඩ් ප්‍රදේශයේ දී ඊයේ(04) දින හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 250 ක් සන්ත‍කයේ තබා ගෙන සිටි වයස අවුරුදු 30 ක් වු කතක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය අද (05) දින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News