ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් ගණන 46,842ක් දක්වා ඉහළට

Share

ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 46,842 දක්වා ඉහළ ගොස් තිබේ.

 

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12,152 ක් බව පොලිසිය පවසයි.

 

Read more

Local News