කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

අද(05) දිනයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුුව සුවය ලැබු පූර්ණ කොරෝනා ආසාදිතයින් ගණන 197ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News