සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215ක් දක්වා ඉහළ යයි

Share

අද(06) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News