ගුවන් හමුදාවෙන් ගංගාරාම විහාරස්ථානය විෂබීජහරණයට ලක් කරයි

Share

ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශය අද (06) ගුවන් හමුදාව මඟින් විෂබීජහරණයට ලක් කර තිබේ.

 

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කර ඇත.

එහිදී ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලි හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය විසින් මෙය සිදු කර තිබේ.

Read more

Local News