මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 774ක් වෙයි

Share

අද (06) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 774ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක්.

මේ වන විට ආසාදිතයින් 550 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Read more

Local News