අද (06) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 795ක් දක්වවා ඉහළ ගොස් තිබේ.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ආසාදිතයින් 571 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.



