මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 804ක් දක්වා ඉහළට

Share

අද(07) සවස 4.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගිය අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගියේය.

Read more

Local News