අද හමුවු කොරෝනා ආසාදිතයින්ගෙන් 6ක් නාවික හමුදා සාමාජිකයින්

Share

අද (07) දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනාගෙන් හය දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව තහවුරු වී තිබේ.

 

අනෙක් ආසාදිතයා නාවික සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරට වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 804 ක් විය.

මේ වන විට සුවය ලැබු පිරිස 232 ක් වෙයි.

Read more

Local News