ඇඳිරි නීතිය කඩකළ සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් දක්වා ඉහළට

Share

අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වාහන 206ක් එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් වන අතර පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 12,654ක්.

Read more

Local News