කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මේ වන විට රෝහල්වලින් පිටත්ව ගොස් අවසන් බව නාවික හමුදාව පවසයි.
මෙලෙස රෝහල් වෙතින් පිටත්ව ගිය සියලුම නාවිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට ද නාවික හමුදාව කටයුතු කර තිබේ.



