මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 844ක් වෙයි

Share

අද(09) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 844 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News