කොරෝනා ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළට

Share

අද(09) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News