සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 517ක් වෙයි.

කොරෝනා ආසාදනය හේතුවෙන් මෙරට මේ වන විට මරණ 9ක් සිදුව ඇත.

Read more

Local News