ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 50,753ක් අත්අඩංගුවට

Share

අදත් ඇඳිරි නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

 

ඇඳිරිනීතිය පැන වූ මාර්තු 20 වනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 50,753 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වාහන 13,144 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read more

Local News