මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළට

Share

අද(10) දිනයේ තවත් කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළ ගොස් ඇත.

තවද මේ දක්වා සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321ක්.

Read more

Local News