ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 175 දෙනෙකු අද(11) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.
ඔවුන්ගෙන් 92 දෙනෙකු කාන්තාවන් වෙයි.
අදාල පිරිස කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
Share

Read more