සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 343ක් දක්වා ඉහළට

Share

අද(11) උදෑසන 10‍‍.00 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 343 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News