අද (11) දින පස්වරු 6.30 වන විට මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 863ක්.
මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 343කි.
කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 511 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



