රුසියාවේ වැඩ නොකරන කාලසීමාව අවසන් වෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසයේ දැඩි බලපෑමට ලක්වෙමින් ඇති රුසියාවේ වෛරසය පාලනය කිරීම සඳහා පනවා තිබූ ” වැඩ නොකරන” කාලසීමාව ඊයේ දිනෙන් අවසන් වුණි.

 

සංචරණ සීමා අද සිට ක්‍රමයෙන් ලිහිල් කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවසුවේය.

එරටින් මේ වන විට ඉහළ ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇතත් වෙනත් රටවලට සාපේක්ෂව කොවිඩ් මරණ සංඛ්‍යාව අඩු අගයක පවතී.

Read more

Local News