අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 9ක් නාවික හමුදා සාමාජිකයින්

Share

අද (11) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගනු ලැබීය.

 

ඉන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 879 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News