අද (12) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 884ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 23 දෙනෙක් සුවය ලබා ඇත.



