සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 62ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 62ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ දිනයේ ද කොවිඩ් ආසාදිත සාමාජිකයින් දස දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

ඔවුන්ගෙන් හත් දෙනෙකු හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලෙන් සහ එක් අයෙකු අයි.ඩි.එච්.රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

Read more

Local News